ජාතික ජලසම්පාදන මණ්ඩලයට ජල බිල්පත් නිකුත් කිරීමට කඩදාසි නොමැති බව වාර්තා වනවා. ඒ අනුව ජල බිල්පත් ඊ.බිල් පත් ක‍්‍රමයට හෝ කෙටි පණිවුඩ ක‍්‍රමයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.