April 29, 2024

පාර්ලිමේන්තුව නැවතත් උණුසුම්! මැති සබේ යළි කල් තබයි

නැවත වරක් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් කතානායකවරයා විසින් යළි සභාවේ කටයුතු කල් තැබීමට කටයුතු කළා.

ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් දමනු ලැබුනා.

Rate this item
(3 votes)