April 23, 2024

පෙරවරු 10 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ විය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ  මෙවර ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේ ය.

කොළඹ දිස්ත්‍රික්කය – 25%

මාතර දිස්ත්‍රික්ක – 22%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 20%

මහනුවර දිස්ත්‍රික්කය  – 25%

පුත්තලම දිස්ත්‍රික්කය – 16%

යාපනය දිස්ත්‍රික්කය  – 20%

මුලතිව් දිස්ත්‍රික්කය –  13%

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – 30%

හම්බන්තොට දිස්ත්‍රික්කය –  24%

කිලිනොච්චිය දිස්ත්‍රික්කය –  25%

කෑගල්ල දිස්ත්‍රික්කය  – 25%

මොනරාගල දිස්ත්‍රික්කය – 35%

රත්නපුර දිස්ත්‍රික්කය – 24%

බදුල්ල දිස්ත්‍රික්කය – 25%

අනුරාධපුර – 29%

කළුතර – 22%

 

 

Rate this item
(0 votes)