ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සමඟ ජන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන සිදු කරනු ලැබීය.
ඡන්ද මධ්‍යස්ථානයේ වැඩකටයුතු සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් වී ඇති බව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ අනියත බියක් ඇති කර නොගෙන ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිතා කරන ලෙසයි.