March 29, 2024

Travel With Wife නතර වේවිද? (VIDEO)

හැමෝගෙම අතරේ ජනප්‍රිය යුටියුබ් නාලිකාවක් වන Travel With Wife  යුටියුබ් නාලිකාව නතර වේවිද ඉස්සරහටත් සිදු කරගෙන යයිද කියන එක හැමෝටම පුදුමසහගත දෙයක් වුණා.

එම යුටියුබ් නාලිකාව ගොඩක් දෙනා ඉතා උනන්දුවෙන් බලන්න හුරු පුරුදු වුණ නාලිකාවක් කියලා කියන්න පුළුවන්.

මේ යුටියුබ් නාලිකාව සිදු කරගෙන යන චමරි දීගොඩගමගේ ගැබිණියක් වීම නිසා මෙම නාලිකාව තාවකාලිකව නවතා දැමීමක් සිදු කිරීමට යනවා කියලා තමයි ආරංචි වුණේ.

Rate this item
(0 votes)